Yohani performing on stage

Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Golu Wela (ගොළු වෙලා) Lyrics

Composer

Yohani

Lyricist

—

Lyrics Language:

ගොළු වෙලා බලා උන්නා නුඹ දිහා හැංගිලා, සිතේ අස්සේ පානා ආලිංගනේ, දැල්වෙන්නේ ලංවෙලා, ලවන් අතරේ පැටලෙනා ලීලා බලා උන්නාදෝ ඊයේ සිතුවමේ ලීවා මගේ මුල් හාදුවේ සීමා නොවේ අපි දෙන්නා දන්නා ජීවිතේ කීවාට ඔච්චම් ආදරේ ගොළු වෙලා බලා උන්නා නුඹ දිහා හැංගිලා, සිතේ අස්සේ පානා ආලින්ගනේ, දැල්වෙන්නේ ලංවෙලා, ලවන් අතරේ පැටලෙනා පෙනාවූ මානේ ඉන්නේ ඔබමයි සොඳුරියේ ලීවා මගේ මුල් හාදුවේ සීමා නොවේ අපි දෙන්නා දන්නා ජීවිතේ කීවාද ඔච්චම් ආදරේ සම්මතට රහසින් හොරෙන් මම සිත් අගුල් කඩමින් බැඳේ එක් වරක් සිප ගන්ත්තෙමි ඇය කල්පයක දුකින් මිදේ ගොළු වෙලා බලා උන්නා නුඹ දිහා හැංගිලා, සිතේ අස්සේ පානා ආලිංගනේ, දැල්වෙන්නේ ලංවෙලා, ලවන් අතරේ පැටලෙනා ගොළු වෙලා බලා උන්නා නුඹ දිහා හැංගිලා, සිතේ අස්සේ පානා ආලිංගනේ, දැල්වෙන්නේ ලංවෙලා, ලවන් අතරේ පැටලෙනා