Yohani performing on stage

Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Unmada Prema Geeya (උන්මාද ප්‍රේම ගීය) Lyrics

Composer

Yohani, Bathiya & Santhush, Kaizer Kaiz

Lyricist

Nilar N Cassim

Lyrics Language:

උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුණා තරු ඇස්වලින් සගවා තුරු පත් පවා නොසලා කොයි බින්ද ඒ ගී මෙදා උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුණා තරු ඇස්වලින් සගවා තුරු පත් පවා නොසලා කොයි බින්ද ඒ ගී මෙදා උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුණා තරු ඇස්වලින් සගවා තුරු පත් පවා නොසලා කොයි බින්ද ඒ ගී මෙදා කොහෙද යන්නේ ඔය පද්ද පද්ද මේ වටපිට ඇස්වල වද්ද වද්ද නුඹේ ආලේ නැතුව මාව කැඩිලා වද්ද මගේ හදවත දාන්නේ දැන් සද්ද බද්ද මේ හීන රගහලක් කරන් නටයි තෙයියතා බීපු අඩියක් ගානේ මාව ගිණි ගත්තා රතු ස්වල්පයක් දාලා ඔයා මාව රවටා කල්පයක් මාව තියාගන්න ඉන්න (ඉන්නම්) දෙයියන්පා දෙයියන්පා හන්තාන වැස්සේ උණුහුමක් ඔස්සේ අපි එදා මිමිණු ගීයයි මෙදා අසුනේ මතකයන් අස්සේ හිත තාම ගැස්සේ අපි එදා ථෙපලූ ගීයයි මෙදා අසුනේ උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුණා තරු ඇස්වලින් සගවා තුරු පත් පවා නොසලා කොයි බින්ද ඒ ගී මෙදා කල්පයක් තිස්සේ සිතුවිල්ල ඔස්සේ දැවටෙනා පෙම් ගී ඇයි මේ වගේ අසුනේ සිහිලැල්ල අස්සේ හාදු මල් වැස්සේ හීනයක තැවරූ ආදරය දැන් ඇහැරේ උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුණා තරු ඇස්වලින් සගවා තුරු පත් පවා නොසලා කොයි බින්ද ඒ ගී මෙදා උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුණා තරු ඇස්වලින් සගවා තුරු පත් පවා නොසලා කොයි බින්ද ඒ ගී මෙදා කොයි බින්ද ඒ ගී මෙදා කොයි බින්ද ඒ ගී... මෙදා