Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Sitha Dawuna (සිත දැවුනා) Lyrics
Composer
Yohani, Hiyum
Lyricist
Dulan ARX, Hiyum, Dilanjan Seneviratne
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
සිත දැවුනා..තුන් යම මා.. ඉකිගැසුවා..රහසේම මා.. නොදැනෙන සේ..සිටියදි මා.. ඔබගේ මුසා..සිත මැරුවා.. නවතිමි මා..ඔබ නොඑනා.. දිනක සදා.. සිත දැවුනා..තුන් යම මා.. ඉකිගැසුවා..රහසේම මා.. නාදුනන රුවක් ඔබ නොකියාම ආව හදුනාගෙන හාදු දී නොකියාම නාව නිදිකුම්බා මලක් කිම ඇහැරුවේ මාව තනි කලාට හිත නෑ ඒත්..නුබ ගාව ඕනේවුනේ යතාර්තේ පැනලා ගිය ආලයක් බ්ලේඩ්තල අදිමදි කරපු නහරයක් අපිට අපිව තේරුම් ගන්න කාලයක් නොදැනිම රැස්වුනා මං ගැන රාවයක් මම රැප ජීවිතේ කරගත්ත පොරක් මතකද කෙල්ලේ මම කිවුවා වරක් Busy වෙයි සංගීතේ බදු අරන් ඒත් නුබ සැකේට දුන්නා මහ බරක් මුලදි අපි ලිවුව රචන පස්සට පෙරලුන හැටි වචන අස්සට දැක්ක වෙනස ඒ පැටලුනු ඇස් යට යන්න බැරිද ඒ කාලේ ඉස්සර උසම තැනට යන පාරයි මතකයන් ඇවිදින් අතීතේ පාරයි ඇවිද යමුද නතරනං වෙන්න නුබ ලග ආසයි අතරමං වෙන්න.. සිත දැවුනා..තුන් යම මා.. ඉකිගැසුවා..රහසේම මා.. පරසතු මල කාම අකුසල සිත පවකට ඇදි ඇලි ගෙන ආව පිටරටකදී ඈ නුබ ගාව අනියම් පෙමකට නුබ පියමැන්න ගියපාර නාව දුක තාම වාවගෙන පාර ගාව වෙල් යාය අතීතය හැමදාම මාගේ ලග පාට හීනයක තාගේ දීගේ හොර ගෑණි වේද දැන දැන මා දැක දැක මා නොදුටුව සේ..දුක් වින්දා සිතු දේ මා පැතු දේ මා අතහැරදා..යන්නම් මා.. සිත දැවුනා..තුන් යම මා.. ඉකිගැසුවා..රහසේම මා.. නොදැනෙන සේ..සිටියදි මා.. ඔබගේ මුසා..සිත මැරුවා.. නවතිමි මා..ඔබ නොඑනා.. දිනක සදා..