Yohani performing on stage

Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Obai Nangiya (ඔබයි නංගියා) Lyrics

Composer

Yohani

Lyricist

Sankha B

Lyrics Language:

සුදු බීරළු ගෙතූ සලුපට හිරුට දිලිසෙනා අඳුරු ලෝකෙට එළිය දුන්නෙ ඔබයි නංගියා තාම මතකයි අදම වාගේ ඔබෙ බිලිඳු සිනා ඔබේ කුමරුගේ ජීවිතේ අද ඔබයි නංගියා ඔබේ චූටි අතින් අල්ලා විශ්වයම මැව්ව මිදුලේ අපි හදපු ගීත ගයලා ලොව වේදිකාව වූයේ කඳුලු බින්දු පිසදා මගේ හොඳම මිතුරා ඔබ වේ සුදු බීරළු ගෙතූ සලුපට හිරුට දිලිසෙනා අඳුරු ලෝකෙට එළිය දුන්නෙ ඔබයි නංගියා තාම මතකයි අදම වාගේ ඔබෙ බිලිඳු සිනා ඔබේ කුමරුගේ ජීවිතේ අද ඔබයි නංගියා ඔබ කොහේ ගියත් පියඹා මම එන්නෙමි එක පිම්මේ හැම සාගර, කඳු පීරා මට කතා කලොත් කෙල්ලේ නෑ යන්නේ හැර කිසිදා ඔබගේ මයි මගේ හර්ද සුදු බීරළු ගෙතූ සලුපට හිරුට දිලිසෙනා අඳුරු ලෝකෙට එළිය දුන්නෙ ඔබයි නංගියා තාම මතකයි අදම වාගේ ඔබෙ බිලිඳු සිනා ඔබේ කුමරුගේ ජීවිතේ අද ඔබයි නංගියා ඔබේ කුමරුගේ ජීවිතේ අද ඔබයි නංගියා ඔබේ කුමරුගේ ජීවිතේ අද ඔබයි නංගියා