Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Numba Langa Remix Lyrics
Composer
Yohani
Lyricist
—
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන් මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන් විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන් රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක් දුටු මුල්දින නුඹ හට බැඳි හිත මාරක අපලය වී අද මට දැල්වූ පන්දම් සිළු මැද මම දැවුණා නුඹේ රාගී ගින්න මැද දැවෙනා සිතිනා බැදෙනා විලෙසා නුඹ හා ගෙවෙනා කාලය මට යලි නොඑනා නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන් මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන් විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන් රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක් තොල්පෙති සිඹ ඉලිපුණු ලැම අග නතර වුණා පපුවේ මැද්දක ආදරේ නැති කාමයේ පලසක මිලින කලා හත්පෙති මල අද හැඟෙනා පෙමිනා බැඳෙනා නොයෙනා නුඹ හා ගෙවෙනා කාලය මට යලි නොඑනා රූ මැද බැඳී හිතක් මත් කරවන දෙනෙතග රූ මැද බැඳී හිතක් විසිරුණු මල් රූ මැද බැඳී හිතක් රුදු රකුසෙකු වු නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන් මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන් විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන් රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්