Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Nuba Inna Thana (නුඹ ඉන්න තැන) Lyrics
Composer
Yohani
Lyricist
Lasitha Jayaneththi Arachchige
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
නුඹ ගාවින් ජීවිතේ මං පාට පාටින් ලියා හැමදාමත් කල්පනාවන් හීනයේ යා කළා හිත සෙව්වේ සිනහවේ ළඟ ඉන්නයි ඔයාගේ කෝ ආයේ ඒ වාගේ තේරූ කතා නුඹ ඉන්නා තැන තව ඉන්නම හිත කියපන් ආදරේදෝ මට අපි දෙන්නා හෙට මේ හැන්දෑවෙම සඟවන් ඉනවාදෝ ළඟ දඟකාරයි පෑ සෙනේ මං ආස ඒකයි කියා හද පාරයි නුඹ කියූ ඒ වර්ණනාවන් පුරා මතකේ ලස්සන අපේ පාවී යයි හිතුමතේ මේ ආලේ හැම කාලේ ඔය රූ සොයා නුඹ ඉන්නා තැන තව ඉන්නම හිත කියපන් ආදරේදෝ මට අපි දෙන්නා හෙට මේ හැන්දෑවෙම සඟවන් ඉනවාදෝ ළඟ නුඹ ඉන්නා තැන තව ඉන්නම හිත කියපන් ආදරේදෝ මට අපි දෙන්නා හෙට මේ හැන්දෑවෙම සඟවන් ඉනවාදෝ ළඟ