Yohani performing on stage

Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Mihire (මිහිරේ) Lyrics

Composer

Yohani

Lyricist

Lyrics Language:

සිනා ගොනු රස කැන්දු නිවාලන වැස්සක් මෙන් සොඳුර නුඹ හමුවේනම් යුග ගණන් ඇවිදින්නම් නින්දාවන් විඳවමින් අවතැන් වන ජීවිතේ අප දෙන්නාගේ වෙරෙන් ඇදගෙන යමු ආදරෙන් මිහිරේ විටින් විට මෙමා සංසාරේ හමුවෙනා රැඳෙන් අසලින් සදා ඔබයි ජීවිතේ මා අපගේ මතකේ උනුහුමට රැඳී ඉඟුරු තේ කහටක් මෙන් සන්සිඳේ දිවියේ තැවුල් සන්තොසින් නුඹගේ ලඟින් ඉගිලෙන්නට නිදහසේ සවියයි නුඹ සෙනෙහසේ දුක් ගීතයන් පවා නුඹේ හඬින් බිඳෙනා විටින් විට මෙමා සංසාරේ හමුවෙනා රැඳෙන් අසලින් සදා ඔබයි ජීවිතේ මා විටින් විට මෙමා සංසාරේ හමුවෙනා රැඳෙන් අසලින් සදා ඔබයි ජීවිතේ මා පැතුම් ගොඩ ගැසී රසයක ලියවුනු සී සී කඩ ගිය මතකය සිහිවෙනවා මිහිරේ සංගීතෙන් තැන්පත් වෙලා සංසාරේ හමුවෙනා රැඳෙන් අසලින් සදා ඔබයි ජීවිතේ මා විටින් විට මෙමා සංසාරේ හමුවෙනා රැඳෙන් අසලින් සදා ඔබයි ජීවිතේ මා