Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Medusa (මෙඩූසා) Lyrics
Composer
Yohani, Warunaah
Lyricist
ආසි (Asiri Perera)
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
ගෙතෙන රාවෙට රූටනා බඳ නිතඹ සටනට සැරසෙනා වග සඳක් නැති යම රවීගෙන් සුව.. විඳින අඟනට බඳිමි පෙම් මම… සිහින් ඉගටිය...ලාලිතේ කල ලැම හසුන් කැටයමින් ඔප කල සිහින් ඉගටිය...ලාලිතේ කල ලැම හසුන් කැටයමින් ඔප කල සංක්‍ර රාශික කුජ අමෝරිත රකෂ හෙළ ලෙය කැකෑරිණි සිත.. මන්ත්‍ර ස්ත්‍රෝත වශී කණ්ඩ සක්වල දෙව් රැකවල් සිඳ... නුඹේ මතක පිළිරැව්දෙන නහර පුරා දිවෙන රතඹ නග්න සිරුර මත විහිදෙන රකුසු ඇසින් මාන බලන උඹේ බසට වසඟ වුණා මටත් නොදැනී එදිනේ මම චාටු වදන් මට කියමින් වින කැටුවා උඹ එදාම.. විහිදිණු ලේ නහර පුරා විස තැවරුවා නුඹ මනාව... නෙත් දිය රූරා වැටේවී මතක් වීලා නුඹේ රුවට කාමයේ ගිනිදැවුණු චිතකේ බේරී ආ මෙඩූසා මම.. දීප ලෝහිත කාච ස්නේහය... ළය පලා ආ රුහිරු වැගරිණ.. දීප ලෝහිත කාච ස්නේහය... ළය පලා ආ රුහිරු වැගරිණ.. දමන වශියෙන් නළතම සිඹ... ස්නේහ ගමනින් රඟයි නුඹ අද සිහින් ඉගටිය...ලාලිතේ කල ලැම හසුන් කැටයමින් ඔප කල සංක්‍ර රාශික කුජ අමෝරිත රකෂ හෙළ ලෙය කැකෑරිණි සිත..