Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Kella (කෙල්ල) Lyrics
Composer
Yohani
Lyricist
Dilanjan Seneviratne
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
අරුංගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත් පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝභන කෙල්ල පන් සිළු සේ රඟ යෙදි කෙල්ල පුළුලුකුල පැද්දේ කෙල්ල තුසිත සිත් මන් මත් වේ කෙල්ල ශෘංගාර වෘත්තාන්ත ඍතුවේ තොස් වී ඈ මා වේ මා වේ වී ඈ මා වේ මා වේ වී ඈ මා වේ මා වේ වී ඈ මා වේ මා වේ අරුංගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත් පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝභන කෙල්ල රස මනින විවිද පිළිකුල අතර මැද ඇලුණු නෙත පනින පනින තිරවල යස හරය විනය නැති විස පිරිවර අසහනයට පිළිවල සිත පැරදුන මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර මත යැපුණු හිස මුටට ලියන අර්ථ කථන මට දොඩනු සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය සීග්‍ර වුනේද ශ්හ් විසර්ජන ශ්වේත රෙද්දේ මන්ද අමන රුධිර පරීක්ෂණ අරුංගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත් පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝභන කෙල්ල පන් සිළු සේ රඟ යෙදි කෙල්ල පුළුලුකුල පැද්දේ කෙල්ල තුසිත සිත් මන් මත් වේ කෙල්ල ශෘංගාර වෘත්තාන්ත ඍතුවේ තොස් වී ඈ මා වේ මා වේ වී ඈ මා වේ මා වේ වී ඈ මා වේ මා වේ වී ඈ මා වේ මා වේ