Yohani performing on stage

Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Kankalu (කන් කළු) Lyrics

Composer

Yohani

Lyricist

Lyrics Language:

කන් කළු හඬ මන් මත් සිත නෙත් කළු උඹේ පිං වත් වත රන් කඳ මගේ නවතින් හොඳේ සිත් අග රැඳි සත් සර මැදි වෙන නාදෙනි සංසාරේක පෙම්වතකට අපි එක වුණේ නොදැනේ නොහැඟේ සෙනෙහේ පෙරසේ දිලි දිලි හිරු මඩලේ අපි උන් හිටි හැටි එකින් එක වත් පොදි බැඳ ගෙන පලයන් හොඳේ යන යන තැන නුඹ හට ජය දද නැංවේ තුන් හිතකින් කම්පාවක් නැත මයේ සඳේ දිලෙන සමට පවට ලංව සැපට ලැමට රැයට අදත් පිනට රෙදි ගැලවෙන මිලට මලට හමන සුවඳ දැනෙන ගතත් කමට බරව එකට අපි ටිකෙන් ටික ලඟට එන්න මැණික අපිට එකට හතට කන්න ගෙදර නොයන ඉරිසියාවට අමරා දැකපු විවිද කටොලු සසර මැද්දේ යුදෙට නැති මේ කඩුව කොස් කොටන්නද නොදැනේ නොහැඟේ සෙනෙහේ පෙරසේ දන් දෙන බව දැන දැන මං පෙම් කල වරදට තවමත් උලලේනෝ නාඩන් හොඳේ පිං මදි මට දම්සක් පැවසුම ඇසුනට හිත උඹ ළඟ මේ බවයේ ගොඩයම් කෙසේ නොදැනේ නොහැඟේ සෙනෙහේ පෙරසේ දැහැනේ නොබිදේ සමවේ නිවනේ