Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Ithin Adare (ඉතින් ආදරේ) Lyrics
Composer
Yohani
Lyricist
Dilanjan Seneviratne
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
ඉතින් ආදරේ පතා ලතැවුණේ ඔබේ නමින් සිතින් වේදනා දිදී මියැදුණේ එදත් මාරුතේ වගේ සැලවුණේ ඔබේ වදන් රැලිත් සාගරේ පවා හඬවමින් වසන්තය මං සොයා ඇවිදින් බලා ඉන්නම් නුඹේ අසලින් අනන්තය දැන් අහිංසක මං හඬා වැටෙමින් දරා ඉන්නම් කළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන ලිහෙන රෑ සළුවේ වේදනා ඉතින් ආදරේ පතා ලතැවුණේ ඔබේ නමින් සිතින් වේදනා දිදී මියැදුණේ එදත් මාරුතේ වගේ සැලවුණේ ඔබේ වදන් රැලිත් සාගරේ පවා හඬවමින් අරන් ඇවිත් අදත් බලෙන් නුඹේ අයිතිවාසිකම් රංගනේ අවසන් නොවේ පාළුවේ එළිවෙන පැයේ පණ මේන් ආදරෙයි තාමත් එක සේ කෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ දර දඬු කම් තවමත් ඉවසන්නේ නුඹ මගෙ කටු අකුලයි රත්තරනේ මේ රඟ මඩලේ අපි අතරේ ගැටුනේ ජීවිතේ නෑ පසු තැවුණේ මග හැරුනේ ආදරේ ඉතින් ආදරේ පතා ලතැවුණේ ඔබේ නමින් සිතින් වේදනා දිදී මියැදුණේ එදත් මාරුතේ වගේ සැලවුණේ ඔබේ වදන් රැලිත් සාගරේ පවා හඬවමින් හඬවමින් හඬවමින් හඬවමින් හඬවමින්