Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Haal Massa Viyole Viyole (හාල් මැස්සා වියෝලේ වියෝලේ) Lyrics
Composer
Yohani
Lyricist
Rajiv Sebastian
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
කලක් තිස්සේ දැකපු හීන සැබෑ වෙලා පෙර පිනකට වේදිකාවේ වැඩ දැම්මට දැන් තෝරු මෝරු මැද්දේ වැටිලා හරි හරියට සිංදු කියන හුරුබුහුටි හාල් මැස්සා මං කලක් තිස්සේ දැකපු හීන සැබෑ වෙලා පෙර පිනකට වේදිකාවේ වැඩ දැම්මට දැන් තෝරු මෝරු මැද්දේ වැටිලා හරි හරියට සිංදු කියන හුරුබුහුටි හාල් මැස්සා මං වියෝලේ වියෝලේ තාලෙට වයල වියෝලේ කපිරින්චා රාග තාල වලට නටමු සින්ගොරේ සින්ගොරේ සින්ගොරේ තාලෙට නටමු සින්ගොරේ අපි නටමු බයිලා වයලා වියෝලේ ලෝකේ වටේ ට්‍රැවල් කරලා ඩිග්රියකුත් ගහල හිටන් ලංකාවට ගොඩ බැස්සේ මන් මෑෂ් අප් රප් කෙරුවට විසිල් එකක් ගැහුවට අපේ කමට ගරු කරනවා මන් ලෝකේ වටේ ට්‍රැවල් කරලා ඩිග්රියකුත් ගහල හිටන් ලංකාවට ගොඩ බැස්සේ මන් මෑෂ් අප් රප් කෙරුවට විසිල් එකක් ගැහුවට අපේ කමට ගරු කරනවා මන් වියෝලේ වියෝලේ තාලෙට වයල වියෝලේ කපිරින්චා රාග තාල වලට නටමු සින්ගොරේ සින්ගොරේ සින්ගොරේ තාලෙට නටමු සින්ගොරේ අපි නටමු බයිලා වයලා වියෝලේ වියෝලේ වියෝලේ තාලෙට වයල වියෝලේ කපිරින්චා රාග තාල වලට නටමු සින්ගොරේ සින්ගොරේ සින්ගොරේ තාලෙට නටමු සින්ගොරේ අපි නටමු බයිලා වයලා වියෝලේ වියෝලේ වියෝලේ තාලෙට වයල වියෝලේ කපිරින්චා රාග තාල වලට නටමු සින්ගොරේ සින්ගොරේ සින්ගොරේ තාලෙට නටමු සින්ගොරේ අපි නටමු බයිලා වයලා වියෝලේ