Yohani
About
Show Reel
Videos
Discography
Lyrics
Events
Gallery
Newsroom
BIO
Team
FAQ
Contact
Shop
Bookings
Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.
Book Yohani for Your Event
Gajaman Nona (ගජමන් නෝනා) Lyrics
Composer
Yohani, Tehan Perera
Lyricist
Ansaf Ameer
Lyrics Language:
Sinhala
English
Hindi
Tamil
සඳ කොමලියට කතා ඉඟසුඟ නාරිලතා හිත මන බන්ධන සේයා ඔය බැල්මකට නුරා හිත අරගත්ත හොරා මට ඉඟි කරවන ඡායා රුව දිලෙනා කවි ලියනා කරකාරෙට බඳිනා පද අමුණා මට කියනා නුඹ ගජමන් නෝනා නිදි වරනා රැය ගෙනෙනා පෙම් හීනෙක වෙලුනා හද ගැහෙනා විට හිත මා පෙම මටමයි ඕනා නුඹ ද සිහින පෙම් කුමාරා බැඳුන රැඳුන වන බඹරා ගැහෙන තැනක පෙම තවරා ගන්නකෝ මේ හිත දැන් පවරා හිත මගෙ තාලෙට නැලවෙනා කරවට මාලෙක සෙලවෙනා මුතුපොට ගෝමර ලෙල දෙනා කවිපද ආලෙට ලියවෙනා කෝමළ ලඳ කියා බෙන්තර පාලම උඩ ඔයා හිත මැද ආදරෙ තිය තියා නොදැනිම නුඹහට හිත ගියා සුන්දර කෝල සිනා ගින්දර තාල මනා අන්දර වැට ළග පානා පින්බර දාක පතා පෙම්බර ආල කතා මම නුඹෙ වෙන්නට ඕනා රුව දිලෙනා කවි ලියනා කරකාරෙට බඳිනා පද අමුණා මට කියනා නුඹ ගජමන් නෝනා නිදි වරනා රැය ගෙනෙනා පෙම් හීනෙක වෙලුනා හද ගැහෙනා විට හිත මා පෙම මටමයි ඕනා රුව දිලෙනා කවි ලියනා කරකාරෙට බඳිනා පද අමුණා මට කියනා නුඹ ගජමන් නෝනා නිදි වරනා රැය ගෙනෙනා පෙම් හීනෙක වෙලුනා හද ගැහෙනා විට හිත මා පෙම මටමයි ඕනා