Yohani performing on stage

Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Eh Hithe (ඒ හිතේ) Lyrics

Composer

Yohani

Lyricist

Lyrics Language:

හේමන්ත හෝරාවේ සිත තනුවක රැදවී පියාඹායන්නේ සිලිලාර රිද්මය ඇහෙන තුරා අද වගේ වේ තව දිනයක් මා සැනසිල්ලේ සිනා වෙවී නව ලොවක් සොයා සීමාවක් නැත දකින මාගේ සිහිනේ මියැදෙන්නෙ නෑ රලු මං මැද්දේ ඒ හිතේ පිබිදෙච්ච හැගුමක දිරි ගැනෙනා සද්දේ මේ වගේ රැව් දේවී අහසක ගිගුරුම් හඩ මැද්දේ ජීවිතේ දැනෙනා විට එක හුස්මේ මේ ලොවේ රන්දා නම යමු අපි ඈතට ආසාවේ රන්දා නම යමු අපි ඈතට ආසාවේ යෞව්වනේ හදවත ගැස්සේ ජීවිතේ යන්නේ හැඩ වැඩ අස්සේ ගී ඇසේ තරුකැට වැස්සේ සැරිසරා මේ මාවතේ යමි සිත්සේ සීමාවක් නැත දකින මාගේ සිහිනේ මියැදෙන්නෙ නෑ රලු මං මැද්දේ ඒ හිතේ පිබිදෙච්ච හැගුමක දිරි ගැනෙනා සද්දේ මේ වගේ රැව් දේවී අහසක ගිගුරුම් හඩ මැද්දේ ජීවිතේ දැනෙනා විට එක හුස්මේ මේ ලොවේ රන්දා නම යමු අපි ඈතට ආසාවේ රන්දා නම යමු අපි ඈතට ආසාවේ