Yohani performing on stage

Explore Yohani's official music catalog — from chart-topping singles to collaborative soundtracks and original albums that span genres and languages.

Bollywood Mash Up Lyrics

Composer

Yohani

Lyricist

Sinhala Lyrics: Asiri Perera

Lyrics Language:

තිබුනානම් හුඟක් ලොකු මිල මුදල් මගේ අතේ ඔබ නෑ මේ වගේ අද වෙන්වන්නේ කහටක් හිතේ කොනක වත් නෑ.. ඔබ කෙරේ සුළගක් වගේ හැරගියත් ලෝ..කෙන් මගේ ආ..යෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා.. මට ආලෝකේ ගෙන දේවි සන්රසායේ මට ආලෝකේ ගෙන දේවි සන්රසායේ මගේ ජීවන හදෙ බැමි ස්ථිර වේ ඔබ හිමිවෙන්නේ කවදාද පෙම්වන්තියේ ((දැන් මේටික කියන්න අමාරුයි නේ.. අපි මේ ටික අහගෙන ඉම්මු නේද මෙච්චර ලස්සනට කියපු සින්දුව කැත කරන්න ඕන නෑනේ..)) තනියම යමු මා..වතේ බාදක හිනැහෙයි මලේ නුඹ සොයනා සා..ර්තකේ නුඹ ළඟ තමයි.. ඔබ යන්න ඉතින් පියඹා සදා දුන් ගින්න හිතේ රඳවා සෙවනැල වගේ ඉඳලා පියාපත් සින්ද මගේ කුමරා කවුරුද නෝක්කාඩු කිව්වේ කවුරුද නෝක්කාඩු කිවේ තරමට ඉන්ගත් බෝම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියන ළඳුනේ.. තිත්තයි පැණිරස කාලා නන නං නානා නානානා කදිමයි රතු සරුවත් බීලා ඔට්ටුයි සෙනෙහස පාවීලා තිත්තයි සුදු අසු පිට මම යන්නම් හැංගිමුත්තන් සෙල්ලම්බත් කන්නම් ඕක........ සුදුමල්ලියේ ගත්තෙ රවුම් කඩ වීදි හන්දියෙන් පාවෙයි සුළගේ පැතිරේවී සැවමදා සවනේ රැව්දේවී ගීතනාද නොම නවතීවී ඔහුවෙත යාවී පාවී පාවී පාවී.. රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩදමා සිතින් මත්කරනා මුදු සිනා මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින්